News

කොමිසම් දෙකකට සභාපතිවරුවරුන් පත්කෙරේ

අල්ලස් කොමිසමේ නව සභාපතිවරයා වශයෙන් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ටී.බී වීරසූරිය මහතා පත්කොට ඇත.

ආණ්ඩුව ක්‍රියාකාරී සැලැස්මක් රටට ඉදිරිපත් කල යුතුයි - මාර්තු 12 ව්‍යාපාරය

වර්තමාන ආණ්ඩුව තුළින් ජනතාව විශාල වෙනසක් බලාපොරොත්තු වුවත් නමුත් ආණ්ඩුවේ වර්තමාන ක්‍රියාවලිය තුළ පෙර ආණ්ඩුව හා වෙනස්කම් දක්නට ඇත්තේ ඉතා අඩුවෙන් බවත් මාර්තු 12 ව්‍යාපාරය පවසයි.

මාර්තු 12 ව්‍යාපාරයේ නියෝජිතයින් හා කතානායකවරයා අතර හමුවක්

මාර්තු 12 ව්‍යාපාරයේ නියෝජිතයින් පිරිසක් අද (13) කතානායක කරූ ජයසූරිය මහතා හමුවිය.

PAFFREL Members Observing Historic Elections in Myanmar in Support of the Country’s Democratization

Historic Elections in Myanmar will be observed by representatives of Sri Lanka’s Civil Society Organization.

පාර්ලිමේන්තුවේ කටයුතු සජීවීව

පාර්ලිමේන්තු රැස්වීමේ පළමු පැය දෙකක කාලය අද (08) දිනයේ සිට සජීව ලෙස විකාශය කිරීමට තීරණයකොට ඇත.

ස්වාධීන කොමිෂන් සභා වෙනුවෙන් සභාපතිවරුන් කොමසාරිස්වරුන් පත්කිරීම සිකුරාදා?

එළඹෙන සිකුරාදා (09) දින රැස්වන ව්‍යවස්ථාදායක සභාවේදී ස්වාධීන කොමිෂන් සභා 9 ක් සඳහා සභාපතිවරුන් හා කොමසාරිස්වරුන් පත්කිරීම සිදුකෙරෙනු ඇති බව මාධ්‍යය වාර්තා සඳහන් කරයි.

කොමිෂන් සභා පත්කරන ක්‍රමවේදය පිළිබඳව ජනතාව දැනුවත් කරන්න - රෝහණ හෙට්ටිආරච්චි මහතා

ස්වාධින කොමිෂන් සභා පත්කරන ක්‍රමවේදය පිළිබඳව ජනතාව දැනුවත් කල යුතු බව පැෆ්රල් සංවිධානය පවසයි.

ව්‍යවස්ථාදායක සභාව පළමු වරට රැස්වෙයි

නව ආණ්ඩුව යටතේ පැවැත්වෙන පළමු ව්‍යවස්ථාදායක සභා රැස්වීම අද (10) පැවැත්වීමට නියමිතය.

මැතිවරණ දෙපාර්තමේන්තුවේ 60 වන සංවත්සරය සැමරේ

ශ්‍රී ලංකාවේ මැතිවරණ දෙපාර්තමේන්තුව සිය 60 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් උත්සව මාලාවක් සංවිධානය කොට ඇති බව වාර්තාවේ.

නව විපක්ෂනායක ආර්. සම්බන්ධන්

මෙවර පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරයා වශයෙන් ත්‍රීකුණාමල දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා පත්කිරීමට කතානායකවරයා අද (03) තීරණය කළේය.

Sampanthan new opposition leader

Speaker of the parliament Karu Jayasooriya appointed TNA parliament minister R. Sampanthan as the new opposition leader of the parliament today.

මාර්තු 12 ව්‍යාපාරය මගින් එකතු කල අත්සන් දේශපාලන පක්ෂ වෙත

මාර්තු 12 ව්‍යාපාරය විසින් දියත් කරනු ලැබූ අත්සන් ලබාගැනීමේ වැඩසටහනේ අවසානය සනිටුහන් කරමින් ලබාගත් අත්සන් දේශපාලන පක්ෂ වෙත බාරදීම අද (06) සිදුවිය.

මාර්තු 12 ව්‍යාපාරයේ අත්සන් ලබාගැනීමේ වැඩසටහන සාර්ථකව අවසන් වෙයි

මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද අත්සන් ලබාගැනීමේ ජාතික වැඩසටහන ඊයේ (04) පස්වරුවේ මොරටුව නගරයෙන් සාර්ථකව අවසන් කෙරින.

මාර්තු 12 ව්‍යාපාරයේ අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරයට සමගාමීව අන්තර්ජාල පෙත්සමක්

මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කර ඇති දිවයින පුරා මහජන අත්සන් ලබාගැනීමේ වැඩසටහනට සමගාමීව අන්තර්ජාල අත්සන් ලබාගැනීමේ වැඩසටනක්ද මේ වන විට ආරම්භ කර ඇත.

මාර්තු 12 ප්‍රකාශනයට ජනපතිතුමන් අත්සන් තබයි

පසුගිය මාර්තු මස 12 වන දින එළිදැක්වුණු මාර්තු 12 ප්‍රකාශනයට අද (19) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තැබීය.

මාර්තු 12 ව්‍යාපාරය විසින් දිවයින පුරා මහජන අත්සන් ලබාගැනීමේ වැඩසටහනක්

මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලැබූ පළමු මාධ්‍යය හමුව අද (18) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වින.

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com