Other News
කොමිෂන් සභා පත්කරන ක්‍රමවේදය පිළිබඳව ජනතාව දැනුවත් කරන්න - රෝහණ හෙට්ටිආරච්චි මහතා
Other News
ස්වාධින කොමිෂන් සභා පත්කරන ක්‍රමවේදය පිළිබඳව ජනතාව දැනුවත් කල යුතු බව පැෆ්රල් සංවිධානය පවසයි.
ස්වාධින කොමිෂන් සභා පත්කරන ක්‍රමවේදය පිළිබඳව ජනතාව දැනුවත් කල යුතු බව පැෆ්රල් සංවිධානය පවසයි.
විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙන්නේ ස්වාධීන කොමිෂන් සභා සඳහා නාමයෝජනා කැඳවීම විනිවිදභාවයකින් සිදුකල යුතු බවයි.
එමෙන්ම ව්‍යවස්ථාදායක සභාව කඩිනමින් සක්‍රීය කිරීම පිළිබඳව කතානායකවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය ස්තූතිය පලකරන බවයි හෙට්ටිආරච්චි මහතා පවසන්නේ.