News

විපක්ෂනායක නිමල් හෙට වැඩ අරඹයි

විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා හෙට (28) පෙරවරුවේ කොළඹ 07 මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේදී වැඩබාරගැනීමට නියමිතය.

නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දෙති

නව ආණ්ඩුකාරවරුන් සය දෙනෙකු අද (27) ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නේය. උතුරු පළාත, නැගෙනහිර පළාත, මධ්‍යම පළාත, සබරගමුව පළාත, උතුරු මැද පළාත හා ඌව පළාත වෙනුවෙන් මෙසේ නව ආණ්ඩුකාරවරුන්

දූෂණ විරෝධී කමිටුවක්

පසුගිය සමයන්හීදී සිදුවූ බව පැවසෙන මහා පරිමාණ දූෂණ වංචා සෙවීම සඳහා දූෂණ විරෝධී කමිටුවක් පිහිටුවීමට රජය තීරණයකොට ඇත.

දකුණේ ආණ්ඩුකාර ධූරය හේමකුමාර නානායක්කාරට?

දකුණු පළාත් ආණ්ඩුකාර ධූරය සඳහා මව්බිම ජනතා පක්ෂයේ නායක හේමකුමාර නානායක්කාර මහතා පත්කිරීම යෝජනාවී ඇති බව ජාතික පුවත්පත් වාර්තා පවසයි.

ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු දිවුරුම්දෙති

නව ආණ්ඩුකාවරුන් තිදෙනෙකු අද (23) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මන්ත්‍රී තෙවරප්පෙරුම බාරවෙයි

කලුතර දිස්ත්‍රික් පා.ම පාලිත තෙවරප්පෙරුම මහතා කොළඹ අපරාධ කොට්ඨාශයට බාරවී ඇති බව වාර්තාවේ.

විපක්ෂනායකවරයා වැඩබාරගනී

නව විපක්ෂනායකවරයා වශයෙන් බදුල්ල දිස්ත්‍රික් පා.ම නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (21) වැඩ බාරගත්තේය.

නව අමාත්‍යාංශ ලේකම්වරුන්ට පත්වීම් ලිපි ලබාදෙයි

අමාත්‍යාංශ වෙනුවෙන් පත් කෙරුණු ලේකම්වරුන් හා ලේකම්වරියන් වෙත පත්වීම් ලබාදීම ඊයේ (19) දිනයේදී සිදුකෙරින.

උතුරු මැද හා දකුණු පළාත් ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වෙයි

දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මිය ධූරයෙන් ඉවත්වී ඇති බව වාර්තාවේ.

නැගෙනහිර ආණ්ඩුකාරවරයාත් ඉල්ලා අස්වෙයි

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මොහාන් විජේවික්‍රම මහතාද අද (20) සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තාවේ.

තවත් ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු ඉල්ලා අස්වෙයි

වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස ආර් බලල්ල මහතා අද (19) සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තාවේ.

දිවුලපිටියේ සභාපතිගේ නිවසට ගිනිතබයි

දිවුලපිටිය ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ නිවසට කිසියම් පිරිසක් විසින් ගිනිතබා ඇති බව වාර්තාවේ.

පාර්ලිමේන්තුවේ ආසන සැකසීමට පියවර

නව අමාත්‍ය මණ්ඩලය හා ආණ්ඩුවේ නව මන්ත්‍රීවරු පිළිබඳව දැනුම්දීමක් කල පසු පාර්ලිමේන්තුවේ ආසන පැනවීම සම්බන්ධයෙන් තීරණය කරන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසා ඇත.

දැනුම්දීමක් සිදුකල‍හොත් තනතුරින් ඉවත්වනවා - මධ්‍යම ආණ්ඩුකාර

නීත්‍යානුකූල දැනුම්දීමක් ලද විගස තමා ආණ්ඩුකාර ධූරයෙන් ඉවත්වීමට සූදානම් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසා ඇත.

නව කැබිනට් මණ්ඩලය අද දිවුරුම්දෙයි?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නව කැබිනට් මණ්ඩලය අද (12) දිවුරුම්දීමට නියමිත බව වාර්තාවේ.

State media taken to task over carrying false news reports

The Elections Commissioner took immediate action to rectify a false news report carried by a state media institution stating that the Deputy Leader of the UNP, Sajith Premadasa had joined the government. The Commissioner personally visited the instit

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com