Other News
මැතිවරණ දෙපාර්තමේන්තුවේ 60 වන සංවත්සරය සැමරේ
Other News
ශ්‍රී ලංකාවේ මැතිවරණ දෙපාර්තමේන්තුව සිය 60 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් උත්සව මාලාවක් සංවිධානය කොට ඇති බව වාර්තාවේ.
ශ්‍රී ලංකාවේ මැතිවරණ දෙපාර්තමේන්තුව සිය 60 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් උත්සව මාලාවක් සංවිධානය කොට ඇති බව වාර්තාවේ.
ඒ වෙනුවෙන් වන ප්‍රධාන උත්සවය සියලුම දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් ලබන 30 වනදා පැවැත්වීමට නියමිත බවයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍යය වෙත පවසා ඇත්තේ.
එමෙන්ම ප්‍රධාන උත්සවයට අමතරව ප්‍රදේශ 4 කදී ප්‍රධාන ආගම් 4 ක ආගමික වතාවත්ද සිදුකිරීමට සංවිධානයකොට ඇති බව පැවසෙන අතර දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් කුඩා ප්‍රමාණයේ උත්සවයන්ද සංවිධානයකොට ඇති බවයි වාර්තාවන්නේ.