News

මාලදිවයින් මැතිවරණ කොමිසමම හිරේ දමලා

මාලදිවයින් මැතිවරණ කොමිසමේ සිටි කොමසාරිස්වරු සිව්දෙනාටම මාස හයක සිරදඬුවම් නියම කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කර ඇති බව වාර්තා වෙයි.විධානයන්ට ගරු නොකිරීම යන චෝදනාවලට වරදකරුවන් කරමි

මහ මැතිවරණය ළඟ එද්දී ඉරාකයේ දරුණු බෝම්බ පිපිරීම්

ඉරාකයේ දකුණු දිග බැග්ඩෑඩ්හි පොලිස් මුරපොළක් ආසන්නයේ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 32 නෙකුට අධික පිරිසක් මියගොස් ඇති බව වාර්තා වෙයි.

සන්ධාන පළාත් මන්ත්‍රීට ලැජ්ජයිලු

ආණ්ඩුවේ ඇතැම් ප්‍රභලයන්ගේ ක්‍රියා කලාපය නිසා ආණ්ඩුවේ සාමාජිකයකු බව ප්‍රසිද්ධියේ පැවසීම ලැජ්ජාවකියි සන්ධාන ඌව පළාත් සභා මන්ත්‍රී මිනිමල් මුණසිංහ මහතා හාලිඇළදී පැවසීය.

ඉන්දීය දුම්රිය ඇමැති හා නීති ඇමැති ඉල්ලා අස්‌වෙති

දූෂණ ක්‍රියා එල්ලවීම නිසා ඉන්දීය දුම්රිය ඇමැති පවාන් කුමාර් සහ නීති කටයුතු ඇමැති අස්‌වානි කුමාර් සිය ඇමැති ධුරවලින් ඉල්ලා අස්‌වී ඇත.

මන්ත්‍රීලාගේ තර්ජනයෙන් පාර්ලිමේන්තුවේ සජීවී විකාශ නවත්වයි

පාර්ලිමේන්තු විවාදවලදී මන්ත්‍රීවරුන්ගේ විවේචනයට ලක්‌වූ චන්ද්‍රිකා රූපවාහිනි සේවයක්‌ පාර්ලිමේන්තු විවාද සජීවීව විකාශය කිරීම නතර කර ඇතැයි

අලුත් නායකයා යටතේ ජවිපෙ ගමන්මග කෙසේ වේවිද?

Anura-Kumara1ජනතා විමුක්ති පෙරමුණේ නව පක්ෂ නායක ලෙස ඔබ ලැබූ තනතුරට සුබ පතනවා. ඔබේ නායකත්වය යටතේ පක්ෂයේ ඉදිරි ගමන්මග මොන ආකාරයෙන් හැඩ ගැසේවිද?

රාජ්‍ය නිලධාරීන් 5500කට අල්ලස් දූෂණ චෝදනා

රාජ්‍ය නිලධාරීන් 5500කට අල්ලස් දූෂණ චෝදනා

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com