ශ්‍රී ලංකාවේ 6 වන විධායක ජනාධිපතිවරයා තෝරාපත්කරගැනීම වෙනුවෙන් අද (08) පෙ.ව 7 ට ආරම්භවුණු ඡන්ද විමසීම ප.ව 4 ට අවසන් කෙරිණ.
ශ්‍රී ලංකාවේ 6 වන විධායක ජනාධිපතිවරයා තෝරාපත්කරගැනීම වෙනුවෙන් අද (08) පෙ.ව 7 ට ආරම්භවුණු ඡන්ද විමසීම ප.ව 4 ට අවසන් කෙරිණ.
Counting of the Postal Vote cast for the 2015 Presidential Election began at 5.00 pm today.
ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වුණු අද (08) දිනයේ පෙ.ව 7.00 සිට ප.ව 4.00 දක්වා කාලයේදී පැෆ්රල් සංවිධානය වෙත වාර්තාවූ පැමිණිලි සංඛ්‍යාව 150 කි.
The Elections Commissioner took immediate action to rectify a false news report carried by a state media institution stating that the Deputy Leader of the UNP, Sajith Premadasa had joined the government. The Commissioner personally visited the instit
හෙට (08) පැවැත්වෙන ජනාධිපතිවරණය වඩාත් සමකාමී අයුරින් පැවැත්වෙනු ඇති බවට විශ්වාස කරන බව එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මූන් මහතා අවධාරණය කර ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම් සිදුකෙරෙන ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සහ නිලධාරීන් පිටත්කර හැරීම අද (07) ආරම්භවිය.
Victim of shooting incident dies at the Ratnapura Hospital marking the first fatality of the 2015 Presidential Election.
ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සිට මේ වන විට ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන කරා ගෙනගොස් අවසන්වී ඇති බව වාර්තාවේ.
Commissioner will not hesitate to stop counting in any vote counting centre if staff on election duty are threatened or intimidated.
පසුගියදා රත්නපුර කහවත්ත ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලබා රෝහල්ගතකොට සිටි පුද්ගලයා අද (07) මියගොස් ඇති බව වාර්තාවේ.
ජනාධිපතිවරණයට අදාල ප්‍රචාරණ කටයුතු ඊයේ (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.
මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවූ ඡන්දදායකයින් හට අද (06) දිනයේදීත් තැපැල් ඡන්දය භාවිත කිරීමට මැතිවරණ මහලේකම් කාර්යාලය අවස්ථාව ලබාදී ඇත.
සංගීත ප්‍රසංග හෝ ආගමික කටයුතු මුවාවෙන් ඡන්ද ප්‍රචාරක කටයුතු කල නොහැකි බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
A nine member Observer Group from The Commonwealth arrived in Sri Lanka on the invitation of the Commissioner of Elections to observe and report on the 2015 Presidential Election.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මල්වතු අස්ගිරි මහා නාහිමිවරු ඉල්ලා සිටිති. සියම් මහා නිකායේ මල්වතු අස්ගිරි උභය නාහිමිවරුන් මැතිවරණ කොමසාරිස්වරයා හා පොලිස්
The Catholic Bishops’ Conference of Sri Lanka (CBCSL), in a statement issued, urged all Catholics and citizens to exercise their sacred and democratic right to cast their vote at the forthcoming election.

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com