නිදහස් හා සාමකාමී පරිසරයක් තුළ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා සිය ප්‍රසාදය පලකොට ඇත.
නිදහස් හා සාමකාමී පරිසරයක් තුළ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා සිය ප්‍රසාදය පලකොට ඇත.
පසුගිය නොවැම්බර් 21 වනදා මග්ගොන ප්‍රදේශයේදී වත්මන් ජනාධිපති එවක පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආධාරකරුවෙකු වූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වූ චමිල රූපසිංහ මහතාට වෙඩිතැබී
ජනාධිපතිවරණය අවසන්වී ඇති බැවින් විරුද්ධ මත දරන්නන්ට හිරිහැර කිරීමෙන් වලකින ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ජනතාවගෙන් ඉල්ලා ඇත.
ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවති දිනයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන රැසක් ඉදිරිපිට මාර්ගවල විවිධ අපේක්ෂකයින්ට ඡන්දය ලබාදෙන සටහන් කරන ලද කුඩා පත්‍රිකා දමායෑම සම්බන්ධයෙන් පැ
සාර්ථක හා සාමකාමී ජනාධිපතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අගය කරන බව ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා පවසයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සිය සුබපැතුම් එක්කොට ඇති බව වාර්තාවේ.
පශ්චාත් මැතිවරණය සමයේ දිවයින පුරාම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය පවසයි.
ඊයේ (08) පැවති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වන ජනාධිපතිවරණයෙන් අභිනව ජනාධිපතිවරයා වශයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා තේරී පත්වූ බව මැතිව
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 6 වන විධායක ජනාධීපතිවරයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා නිදහස් චතුරස්‍රයේදී දිවුරුම් දුන්නේය.
ඡන්ද විමසීම වෙනුවෙන් දිවයින පුරා විදෙස් නිරීක්ෂකයින් මේ වන විට රාජකාරී කටයුතු අරඹා ඇති බව පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දක්ෂිණ අධිවේගී මාර්ගයේ හා කටුනායක අධිවේගී මාර්ගයේ ගමන්ගන්නා ඡන්දදායකයින්ට ගාස්තුවකින් තොරව එහි ගමන් කිරීමට අද (08) දිනයේදී ඉඩ සලසා ඇත.
අද (08) පෙරවරු 7 ට ආරම්භවූ ජනාධිපතිවරණ ඡන්ද විමසීම මේ වන විට බොහෝ දුරට සාමකාමීව සිදුවන බව වාර්තාවේ.
ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කරනු ලබන මධ්‍යස්ථානයන්හි ආරක්ෂාව පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත බාරදී ඇති බව මැතිවරණ කටයුතු බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා පවසයි.
The STF has taken over security of vote counting stations.
කන්තලේ වාන් ඇල ප්‍රදේශයේදී අත්පත්‍රිකා බෙදූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
As at 2 pm today, a total of 83 violations have been reported to PAFFREL. Of them, 57 incidents have been confirmed and relate primarily to intimidation of voters, and carrying out illegal election propaganda etc.

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com