දිගින් දිගටම මැතිවරණ කැලැන්ඩරයකින් තොරව මැතිවරණ පැවැත්වීම පිළිබඳව එකඟවිය නොහැකි බව පැෆ්රල් සංවිධානය පවසයි.
දිගින් දිගටම මැතිවරණ කැලැන්ඩරයකින් තොරව මැතිවරණ පැවැත්වීම පිළිබඳව එකඟවිය නොහැකි බව පැෆ්රල් සංවිධානය පවසයි.
එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිතව තිඛෙන තැපැල් ඡන්දය වෙනුවෙන් නිකුත්කල ඡන්ද පත්‍රිකා 2912 ක් ප්‍රතික්ෂේපවී ඇතැයි මාතලේ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසා
ජනාධිපතිවරණයට අදාලව මේ වන විට පැෆ්රල් සංවිධානය වෙත පැමිණිලි 289 ක් ලැබී ඇති බව විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.
එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් වන නිල තැපැල් ඡන්ද දැන්වීම් පත්‍රිකා අද (15) සිය දෙපාර්තමේන්තුව වෙත ලැබීමට නියමිත බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වූ තැපැල් ඡන්ද අයදුම්පත් අතුරෙන් අයදුම්පත් 50000 ක් ප්‍රතික්ෂේපවී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාල වාර්තා පවසයි.
ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු මේ දක්වා කාලයේදී මැතිවරණ නීති උල්ලංගණය කළ සිද්ධීන් 175කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි පැෆ්රල් සංවිධානය පවසයි
ජනාධිපතිවරණය වෙනුවෙන් වන නිල ඡන්ද පත්‍රිකා ලබන 20 වනදා වන විට තැපැල් දෙපාර්තමේන්තුවට බාරදීමට කටයුතු යොදා ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අද (10) ආරම්භ කිරීමට නියමිත බව බව රජයේ මුද්‍රණාලයාධිපති ලලිත්ද සිල්වා මහතා පවසයි.
එළඹෙන ජනාධිපතිවරණයට සමගාමීව ජාතික හැඳුනුම්පත් ලබාදීමේ වැඩපිළිවෙල කඩිනමින් සිදුකරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා හෙට (10දා) දින වැදගත් තීන්දුවක් ගන්නා බව ප්‍රකාශ කළේය.
එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් නාමයෝජනා බාරගැනීම අද (08) පෙරවරුවේදී මැතිවරණ මහලේකම් කාර්යාලයේදී ආරම්භවීමට නියමිතය.
2015 වසරේ ජනවාරි මස 08 වැනිදා මෙරට පවත්වන හත්වැනි ජනාධිපතිවරණය සඳහා තරග කරන අපේක්‍ෂකයන් දහනවදෙනා (19) නාමයෝජනා පත්‍ර බාරදීම (අද (08 වැනිදා) පෙරවරු 10.00 සිට
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2015 ජනාධිපතිවරණය සඳහා අද (08) උදෑසන රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ දී නාමයෝජනා භාර දෙයි.
ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනීම අද (08දා) දහවල් 12.00 ට අවසන් වන අතර, මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 17 කින් සහ ස්වාධීන කණ්ඩායම් 02 කින් ඇප තැන්පත් කර තිබේ.
ඉතිහාසයේ ප්‍රථම වතාවට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට මැතිවරණ නිරීක්ෂකයන් සම්බන්ධ කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර ඇති බව වාර්තා වෙයි.

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com