විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා හෙට (28) පෙරවරුවේ කොළඹ 07 මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේදී වැඩබාරගැනීමට නියමිතය.
විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා හෙට (28) පෙරවරුවේ කොළඹ 07 මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේදී වැඩබාරගැනීමට නියමිතය.
නව ආණ්ඩුකාරවරුන් සය දෙනෙකු අද (27) ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නේය. උතුරු පළාත, නැගෙනහිර පළාත, මධ්‍යම පළාත, සබරගමුව පළාත, උතුරු මැද පළාත හා ඌව පළාත වෙනුවෙන් මෙසේ නව ආණ්ඩුකාරවරුන්
ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමේදී ප්‍රමාදයක් සිදුවූයේ කිසිවකුගේ බලපෑමක් නිසා නොවන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ජනාධිපතිවරණය සමයේ පැල්මඩුල්ල නගරයේදී පැවති රැස්වීමකට ගල්ගැසීමේ සිද්ධියට අදාල නඩුව අද (26) කල්තැබින.
දූෂණ චෝදනා ඇති මැති ඇමතිවරුන්ට මීළඟ මැතිවරණයකදී නාමයෝජනා ලබානොදීමට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක තීරණයකොට ඇති බව වාර්තාවේ.
පසුගිය සමයන්හීදී සිදුවූ බව පැවසෙන මහා පරිමාණ දූෂණ වංචා සෙවීම සඳහා දූෂණ විරෝධී කමිටුවක් පිහිටුවීමට රජය තීරණයකොට ඇත.
දකුණු පළාත් ආණ්ඩුකාර ධූරය සඳහා මව්බිම ජනතා පක්ෂයේ නායක හේමකුමාර නානායක්කාර මහතා පත්කිරීම යෝජනාවී ඇති බව ජාතික පුවත්පත් වාර්තා පවසයි.
නව ආණ්ඩුකාවරුන් තිදෙනෙකු අද (23) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
2014 ඡන්ද නාමලේඛනයට අනුව බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්කවලට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර 1 බැගින් අඩුව තිබෙන බව මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචිමාර්ග පවසයි.
නව ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් හරීන් ප්‍රනාන්දු මහතා අද (22) වැඩබාරගත්තේය.
හිටපු යුද හමුදාපති හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායක සරත් ෆොන්සේකා මහතාට සිය මන්ත්‍රී ධූරය ලබාදෙන ලෙසට එම පක්ෂ පා.ම ජයන්ත කැටගොඩ මහතා කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් නීති අංශ දැනුවත් කර ඇති බව මැති
මධ්‍යම පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්‍ත්‍රී අනුරාධ ලංකා ජයරත්න මහතා පොලීසියට බාරවී ඇති බව වාර්තාවේ.
අද පොලීසියට බාරවූ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අනුරාධ ලංකා ජයරත්න මහතාට ගම්පොල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා විසින් ඇප මත නිදහස් කර ඇති බව වාර්තාවේ.
යෝජිත ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තවත් සති දෙකක පමණ කාලයක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නව රජය බලාපොරොත්තු වන බව වාර්තාවේ.
කලුතර දිස්ත්‍රික් පා.ම පාලිත තෙවරප්පෙරුම මහතා කොළඹ අපරාධ කොට්ඨාශයට බාරවී ඇති බව වාර්තාවේ.
නව විපක්ෂනායකවරයා වශයෙන් බදුල්ල දිස්ත්‍රික් පා.ම නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (21) වැඩ බාරගත්තේය.

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com