පාසල් සංවර්ධන සමිති රැස් කිරීමේ මුවාවෙන් පාසල්වල දේශපාලන රැස්‌වීම් පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබියදීත් එක්‌තරා නියෝජ්‍ය ඇමැතිවරයකු ගම්පහ අධ්‍යාපන කලාපයේ පාසල් එවැනි කටයුතු සඳ
කිරිබත්ගොඩ නගරයේදී ජවිපෙ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දෙපිරිසක් අතර අද පස්වරුවේ ඇති වු ගැටුමක් සමතයට පත් කිරීමට පොලීසිය සමත් විය.
බස්නාහිර පළාත් සභාවට සන්ධානෙන් තරග කරන ජගත් කුමාර මහතාගේ අතුරුගිරියේ ඡන්ද කාර්යාලවල සැරැසිලි නාඳුනන පිරිසක් විසින් කඩා දමා ඇතැයි පොලීසියට පැමිණිළි කැර ඇත.
අන්දරේත් මෙවර හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් සභා ඡන්ද ප්‍රචාරයේ යෙදි සිටි.හම්බන්තොට පල්ලේමල හන්දියේ පිළිරුවේ අන්දරේ නිල්පාට කොඩි දෙකක් අතින් ගෙන සිටී.
බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දයේ ජය පතා අපේක්ෂකයෝද ඔවුන්ගේ ආධාරකරුවෝද මේ දින වල මැණික් ගගෙන් නා පිරිසිදු වී කතරගම දෙවියන්ට භාර හාර වෙති.පඬුරු ගැටගසති,කාවාඩි නටති.තවත් නොයෙකුත් දේ කරති.
මෙවර දකුණු පළාත් සභාවට තේරී පත්වීමට සූදානමින් මැතිවරණයට ඉදිරිපත්වී සිටින නදීශා හේමමාලි පසුගිය කාලය පුරාවටම පුවත් මැවූ ටෙලි හා සිනමා නිළියක්.
මාලදිවයින් මැතිවරණ කොමිසමේ සිටි කොමසාරිස්වරු සිව්දෙනාටම මාස හයක සිරදඬුවම් නියම කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කර ඇති බව වාර්තා වෙයි.විධානයන්ට ගරු නොකිරීම යන චෝදනාවලට වරදකරුවන් කරමි
ඉරාකයේ දකුණු දිග බැග්ඩෑඩ්හි පොලිස් මුරපොළක් ආසන්නයේ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 32 නෙකුට අධික පිරිසක් මියගොස් ඇති බව වාර්තා වෙයි.
ආණ්ඩුවේ ඇතැම් ප්‍රභලයන්ගේ ක්‍රියා කලාපය නිසා ආණ්ඩුවේ සාමාජිකයකු බව ප්‍රසිද්ධියේ පැවසීම ලැජ්ජාවකියි සන්ධාන ඌව පළාත් සභා මන්ත්‍රී මිනිමල් මුණසිංහ මහතා හාලිඇළදී පැවසීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා වහා එම තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගත යුතු බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරයි.
තවත් මැතිවරණයක් පළාත් සභා බල ප්‍රදේශ දෙකක් තුළ ක්‍රියාත්මක වෙමින් තිබේ. සුපුරුදු ලෙස මෙම පළාත් සභා දෙක තුළද මැතිවරණ නීති උල්ලංඝනය වීම, ආණ්ඩු පක්ෂයේ පිරිස් සහ විපක්ෂයේ කණ්ඩායම් අඩු වැඩි වශය
බත්තරමුල්ල සේත්සිරිපාය 4වන මහලේ පිහිටි සමෘද්ධි අධිකාරියේ සේවක සුභ සාධක සංගම් කාර්යාලයේ එක්සත් ජනතා නිදහස් සංධාන බස්නාහිර පලාත් අපේක්‍ෂක ජගත් කුමාර මහතා ප‍්‍රචාරක කාර්යාලය
දූෂණ ක්‍රියා එල්ලවීම නිසා ඉන්දීය දුම්රිය ඇමැති පවාන් කුමාර් සහ නීති කටයුතු ඇමැති අස්‌වානි කුමාර් සිය ඇමැති ධුරවලින් ඉල්ලා අස්‌වී ඇත.
බස්නාහිර සහ දකුණු පළාත් සභා සඳහා තැපැල් ඡන්ද දායකයන් 1,26,796 දෙනකු සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය නිවේදනය කරයි.
බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේදී දිගින් දිගටම නීති උල්ලංඝනය කරන අපේක්‍ෂකයන්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට පැෆරල් සංවිධානය තීරණය කර ඇත.

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com