නව 2014 ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචිය නොලබන කිසිවකුට ලබන වසරේ පැවැත්වෙන ප්‍රධාන මැතිවරණ තුනකට ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි බව මැතිවරණ කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.
නව 2014 ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචිය නොලබන කිසිවකුට ලබන වසරේ පැවැත්වෙන ප්‍රධාන මැතිවරණ තුනකට ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි බව මැතිවරණ කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.
Charging BJP with adopting \'double-standards\' on the fishermen issue, Tamil Nadu Chief Minister Jayalalithaa today said voting for the national party will not benefit the people of her state.
A jeep in which MP Upeksha Swaranamali was traveling met with an accident on the Mirigama Veyangoda Road this evening. The accident occurred at the Bokalagama Junction this evening, police said.
ඌව පළාත් සභා මැතිවරණයේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධි මත පුද්ගලයන් 25 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඌව පළාතේ දිගින් දිගටම වැඩිවන මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා පාලනය කිරීමට පොලිසියට හා දේශපාලන පක්‍ෂවලට නොහැකි වුවහොත් ඡන්ද විමසීම කල් තැබීමට මැතිවරණ කොමසාරිස්‌වරයා තීරණය කර තිබේ.
ඌව පළාත් සභා මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සියයට 60-70 අතර පැවැති බවත්, සාමකාමීව එය සිදු වූ බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.
ඌව ඡන්දයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 17 ක් අයිතිකරුවන්ට නොදී වෙනත් පුද්ගලයකුට බෙදා දුන් බව කියන කන්ද කැටිය තැපැල් සේවකයෙක් ද පත්‍රිකා ළග තබා ගත් පුද්ගලයෙක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගන
ඌව පළාත් සභා ඡන්ද විමසීමට අදාළ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ ගොස් ඇති බව මැතිවරණ නිරික්ෂණ සංවිධාන පවසයි.
බදුල්ල දිස්‌ත්‍රික්‌කයට සාපේක්‍ෂව මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ මැතිවරණ ප්‍රචණ්‌ඩත්වය දැඩිලෙස වර්ධනය වී ඇතැයි පැෆරල් සංවිධානය පවසයි.
ඌව පළාත් සභා මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද (4 වැනිදා) රාජ්‍ය ආයතන රැසකදී ආරම්භ වෙයි.
ඌව පළාතේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට රාජ්‍ය නිලධාරීන් 16,000 ක් යොදාගැනීමේ සැලැස්මක් තිබෙන බවට ජනතා විමුක්ති පෙරමුණ සහ
The local election watchdog Peoples Action for Free and Fair Elections (PAFFREL) charged that action taken by the police to deal with election law violations at the Uva Provincial council was not adequate and police officers had been compelled to act
එක්සත් ජාතික පක්ෂයේ මොණරාගල දිස්ත්‍රික් අපේක්ෂක ජානක තිස්සකුට්ටිආරච්චි අර්වින් කරුණාවර්ධන හෙවත් සම්පත් ජයසූරිය යන අය හා ආධාරකරුවන් අතර මොණරාගලදී ඇතිවූ ගැටුමකින් තුවාලලත් අර්වින් කරුණ
Leader of the People’s Liberation Front (JVP) Anura Kumara Dissanayake has urged the Commissioner of Elections to explore ways and means of enabling over one million Sri Lankan expatriate workers to vote at national level elections.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 63 වැනි සැමරුම වෙනුවෙන් බදුල්ල ක්‍රිඩාංගණයේ පැවැති උත්සවයට ආ පිරිසට බෙදා දුන් වතුර බෝතයේ ද ඌව ඡන්ද ප්‍රචාරක දැන්වීමක් අලවා තිබිණි.

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com