News

Beware of those criminals who are out on bail - Commissioner of Elections says to the Inspector General of police

Mahinda Deshapriya, commissioner of elections have advised the IGP and the Commissioner of the Prison to keep an eye on the criminals who are out on bail, as they can create a chaos during this election , engaging in illegal election propaganda.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 50 ක් බෙදාහැර අවසන්

ලබන 17 වනදා පැවැත්වෙන මහා මැතිවරණයට අදාල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 50 ක් පමණ බෙදාහැර ඇති බව තැපැල් දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.

හිටපු මන්ත්‍රීන් භාවිත කරන රජයේ වාහන අත්අඩංගුවට ගන්නැයි උපදෙස්

පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් විසින් භාවිත කල මෙතෙක් බාරනොදී ඇති රජයේ වාහන වහාම අත්අඩංගුවට ගෙන බාරදෙන ලෙසට ජනාධිපති ලේකම්වරයා පොලීසියෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තාවේ.

364 attrested on election law violations

364 were taken in to custody by the police so far on election law violations and other incidents.

තැපැල් ඡන්දය අද සිට

පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම අද (03 වැනිදා) ආරම්භ වෙයි.

Postal voting begins today

Police officers and teachers of state schools will be allowed to cast their postal ballot today, Election Department sources said.

ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අද සිට

අගෝස්තු 17 වෙනිදා පැවැත්වීමට නියමිත මහා මැතිවරණයට අදාල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අද (30) දින සිට ආරම්භ කිරීමට නියමිත බව තැපැල් දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

නිල ඡන්ද පත්‍රිකා මිලියන 10 ක් මුද්‍රණය කර අවසන්

එළඹෙන මහා මැතිවරණය වෙනුවෙන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 10 ක් පමණ මුද්‍රණය කර අවසන් ඇති බව රජයේ මුද්‍රණාල ආරංචිමාර්ග පවසයි.

556 Female candidates for the Battle

This election saw the highest number of female participation representing political parties and independant groups.In total it is 556 female candidates.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් අපි කැපවෙනවා - පැෆ්රල් විධායක අධ්‍යක්ෂ

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව පැෆ්රල් සංවිධානය විසින් සංවිධානය කරන ලද පළමු මාධ්‍යය සාකච්ඡාව අද (22) කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වින.

දිගම ඡන්ද පත්‍රිකාව මඩකලපුවට

මෙවර මහා මැතිවරණය වෙනුවෙන් වන දිගම ඡන්ද පත්‍රිකාව මඩකලපුව දිස්ත්‍රික්කයේ ඡන්ද පත්‍රිකාව බව මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචිමාර්ග පෙන්වාදෙයි.

මැතිවරණය ආරම්භයේදීම පක්ෂ ආධාරකරුවන් නීතිය අතට ගැනීම බරපතල තත්ත්වයක්

මැතිවරණයක් ආරම්භයේදීම දේශපාලන පක්ෂ හෝ ඔවුන්ගේ ආධාරකරුවන් නීතිය අතට ගෙන කටයුතු කිරීමට උත්සාහ කිරීම බරපතල තත්ත්වයක් බව පැෆ්රල් සංවිධානය පවසයි.

මැතිවරණ සමයේදී මාධ්‍යය සඳහා උපමාන

එළඹෙන මහා මැතිවරණය වෙනුවෙන් වන නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම මේ වන විට ආරම්භ කර ඇති බව වාර්තාවේ.

නාමයෝජනා බාරගැනීම අවසන්

2015 මහා මැතිවරණය වෙනුවෙන් වන නාමයෝජනා බාරගැනීම අද (13) මධ්‍යහ්නයෙන් අවසන්විය.

දින 100 කින් මහා මැතිවරණයක්?

ඊයේ (12) දින පස්වරුවේදී නව කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවිය.

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com