News

අද හා හෙට ඉරිදා පත්තර විකුණන්න බැහැ

ඉරිදා පුවත්පත් අද (16) හා හෙට (17) යන දිනවලදී නැවැත්විය යුතු බවට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් ජනමාධ්‍යය අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම්දී ඇත.

""ඉරිදා පුවත්පත් අද (16) හා හෙට (17) යන දිනවලදී නැවැත්විය යුතු බවට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් ජනමාධ්‍යය අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම්දී ඇත.
 
මැතිවරණ කොමසාරිස්වරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනමාධ්‍යය අමාත්‍යාංශයේ ලේකම්වරයාට පෙන්වාදී ඇත්තේ මෙම දින දෙක තුළදී පුවත්පත් විකිණීමට නොහැකි වන පරිදි එම පුවත්පත් පත්තර ලෑලි වලින් ඉවත්කර දැමීම අවශ්‍ය බවයි.

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com