News

නව පාර්ලිමේන්තුව රැස්වෙයි

පසුගිය අගෝස්තු මස 17 වනදා පැවති පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් පසුව පළමු වරට අද (01) පාර්ලිමේන්තුව රැස්විය.

""පසුගිය අගෝස්තු මස 17 වනදා පැවති පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් පසුව පළමු වරට අද (01) පාර්ලිමේන්තුව රැස්විය.

එහිදී නව පාර්ලිමේන්තුවේ කතානායකවරයා වශයෙන් කරූ ජයසූරිය මහතාගේ නම අග්‍රාමාත්‍යවරයා විසින් යෝජනා කෙරුණු අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් එම යෝජනාව ස්ථිර කරනු ලැබීය.
 
එමෙන්ම නියෝජ්‍ය කතානායකවරයා වශයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී තිලංග සුමතිපාල මන්ත්‍රීවරයාගේ නම යෝජනාවුණු අතර සභානායකවරයා වශයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ නමත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් ගයන්ත කරුණාතිලක මහතාගේ නමත් යෝජනාවිය.
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com