News

තරුණ නායකයින් වෙනුවෙන් වන මීලග වැඩමුලුව බදුල්ලට

තරුණ දේශපාලන නායකයින් සවිබලගැන්වීම හා නායකත්ව කුසලතා වර්ධනය කිරීමට අදාල වැඩමුලු මාලාවේ සිව්වැන්න එළඹෙන ඔක්තෝබර් 20 වනදා මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයවීමෙන් පැවැත්වීමට නියමිතය.

""තරුණ දේශපාලන නායකයින් සවිබලගැන්වීම හා නායකත්ව කුසලතා වර්ධනය කිරීමට අදාල වැඩමුලු මාලාවේ සිව්වැන්න එළඹෙන ඔක්තෝබර් 20 වනදා මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයවීමෙන් පැවැත්වීමට නියමිතය.

යොවුන් පාර්ලිමේන්තුව නියෝජනය ඌව පළාතේ මන්ත්‍රීවරුන් හා යෞවන සමාජ සම්මේලනයද නියෝජනය කරමින් තරුණ නායකයින් නායිකාවන් මේ සඳහා සහභාගීවීමට නියමිතය.
 
මේ වන විට එම වැඩමුලු මාලාව යටතේ වැඩමුලු 4 ක් පවත්වා ඇති අතර තරුණ නායකයින් ඉමහත් උනන්දුවකින් එම සෑම වැඩසටහනක් සදහාම සහභාගිවී සිටීම කැපීපෙනුනි.
 
මෙම වැඩමුලුව  බදුල්ල Heritage Resorts හෝටලයේදී පෙරවරු 08.30 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වීමට නියමිතය.

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com