News

හිතල ගත්තු තීරණයක් නොවැම්බර් 02 වෙනිදා

රාජිත දිසානායකගේ ‘හිතල ගත්තු තීරණයක්’ නාට්‍ය නොවැම්බර් 02 (සෙනසුරාදා) සවස 07ට ලයනල් වෙන්ඞ්ට් හිදී වේදිකා ගත කෙරේ.

රාජිත දිසානායකගේ ‘හිතල ගත්තු තීරණයක්’ නාට්‍ය නොවැම්බර් 02 (සෙනසුරාදා) සවස 07ට ලයනල් වෙන්ඞ්ට් හිදී වේදිකා ගත කෙරේ. 

‘සමබිම’ අනුග්‍රහයෙන් වේදිකා ගත කෙරෙන හිතල ගත්තු තීරණයක් නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර සමබිම කාර්යාලයෙන් සහ ලයනල් වෙන්ඞ්ට් රංගහලෙන් දැන් ලබා ගත හැක. වීරයා මැරිලා, සිහින හොරු අරන්, ආපහු හැරෙන්න බෑ, ආදර වස්තුව, නැතුව බැරි මිනිහෙක් ඇතුළු රසික විචාර අවධානයට පාත්‍ර වූ නාට්‍ය රැසක් නිර්මාණය කළ රාජිත දිසානායකගේ නවතම නිර්මාණය, ‘හිතල ගත්තු තීරණයක්’ ස්ත්‍රී පුරුෂ ආදරය පිළිබඳ ආදරයෙන් බලන්නට පෙළඹවීමකි. 
 
 
 
 
 
 
ප්‍රවේශ පත්‍ර සදහා විමසීම්
 
0771097910 - රුවිනි
0771097916 - ජයනි   
 
 
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com