විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳව සොයාබලා ඒ සම්බන්ධ නිරීක්ෂණ හා නිර්දේශයන් සහිතව පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා විශේෂ කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳව සොයාබලා ඒ සම්බන්ධ නිරීක්ෂණ හා නිර්දේශයන් සහිතව පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා විශේෂ කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා අද (22) කතානායකවරයා වෙත යෝජනාවක් බාරදෙනු ලැබින.

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com