ඉදිරි මැතිවරණවලදී වංචා දූෂණ හොර මැරකම් නොමැති පුද්ගලයින් තෝරාබේරා නාමයෝජනා ලබාදීමට සෑම පක්ෂයක්ම කටයුතු කල බව මල්වතු මහ නාහිමි පවසති.
ඉදිරි මැතිවරණවලදී වංචා දූෂණ හොර මැරකම් නොමැති පුද්ගලයින් තෝරාබේරා නාමයෝජනා ලබාදීමට සෑම පක්ෂයක්ම කටයුතු කල බව මල්වතු මහ නාහිමි පවසති.
උන්වහන්සේ මේ බව පැවසූයේ විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා උන්වහන්සේ බැහැදැකීමට පැමිණි අවස්ථාවේදීය.

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com