Breaking News
**මන්ත්‍රීවරුන්ගේ පුරවැසිභාවය සෙවීමට පැෆ්රල් වෙතින් තොරතුරු දැනගැනීමේ අයදුම්පත්‍රයක්                      **මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව සොයාබැලීමට පැෆ්රල් තීරණය කරයි                     **මාර්තු 12 ව්‍යාපාරයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනේ පූර්ව සංවිධාන කටයුතු සාර්ථකව                      ** සීමානිර්ණ ගැටලු නොමැති පළාත් පාලන ආයතන මසක් ඇතුළත ගැසට් කරනවා - පැෆ්රල් පෙත්සම හමුවේ අමාත්‍යාං                     **සීමානිර්ණ අභියාචන කමිටු වාර්තාව බාරදෙයි                     **PAFFREL writes to the Commissioner of Elections                     **සීමානිර්ණ කමිටුවේ වාර්තාව බාරගැනීම තවත් ප්‍රමාදවෙයි                     **ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ගරු කරන්න - පැෆ්රල් සංවිධානය කියයි                     **නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් ගාල්ලෙන් අදහස් රැසක්                     ** නව මැතිවරණ ක්‍රමයකට අදාල අදහස් ලබාගැනීමේ සංවාදමාලාව සාර්ථකව ඉදිරියට                      **සීමානිර්ණ ගැටලු නොමැති පළාත් පාලන ආයතනවල මැතිවරණය පවත්වන්නැයි කොමිසමත් ඉල්ලයි                     **සීමා නීර්ණයේ ගැටලු රහිත පළාත් පාලන ආයතන ගැසට් කිරීමට කටයුතු කරන්න - පැෆ්රල් ඉල්ලයි                      
Home › PAFFREL Community › News

පිරිසුදු දේශපාලනයක් සඳහා පුරවැසි මෙහෙයුම වැඩසටහන් මාලාව සාර්ථකව ඉදිරියට

27 February, 2017

මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කරන  පිරිසුදු දේශපාලනයක් සඳහා පුරවැසි මෙහෙයුම වැඩසටහන් මාලාව සම්බන්ධයෙන් වන පූර්ව දැනුවත් කිරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතී.

ඒ යටතේ අද (27) මඩකලපුව දිස්ත්‍රික්කයේදීද හෙට (28) අම්පාර දිස්ත්‍රික්කයේදීද පූර්ව සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිත අතර මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටුව නියෝජනය කරමින් පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ඊට සහභාගීවෙයි.

මේ වන විට දිස්ත්‍රික් ගණනාවක එම පූර්ව සාකච්ඡා පවත්වා ඇති අතර මාර්තු 13 වන දින කොළඹ නිදහස් චතුරස්‍රයෙන් ආරම්භ කෙරෙන පිරිසුදු දේශපාලනයක් සඳහා පුරවැසි මෙහෙයුම වැඩසටහන් මාලාව අප්‍රේල් 07 වන දින අවසන් වීමට නියමිතය.


 

 

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
12/3, Robert Terrace,Robert Gunawardana Mawatha,
Colombo 6, Sri Lanka.
Tel: 94 11 2514441/ 2 Fax: 94 11 2514443 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks