Breaking News
** ඡන්ද විමසීම අවසන්                     **Voting Ends in Parliamentary Elections                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     **THE “COVID-19 PANDEMIC” IS USED FOR ELECTION PROPAGANDA BY CANDIDATES                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

අතුරුගිරියේ ලිං පිරිසිඳු කිරීමට පැෆ්රල් සහාය

25 May, 2016

ගංවතුරෙන් හානියට පත්වූ අතුරුගිරිය මුල්ලේගම ප්‍රදේශයේ ළිං පිරිසිඳු කිරීමේ වැඩසටහනක් පසුගියදා පැෆරල් සංවිධානයේ මූලිකත්වයෙන් දියත් කෙරින.

පීඩාවට පත්ව සිටි විශාල පිරිසක් මින් ප්‍රතිලාභ ලැබූ අතර මෙම වැඩසටහන එම ප්‍රදේශවාසීන්ගේ නොමද පැසසුමට ලක්විය.

මුල්ලේගම දකුණ ග්‍රාම නිලධාරිනිය මෙන්ම ප්‍රදේශවාසියෙකු වූ ලලීන්ද්‍ර හෙට්ටිආරච්චි මහතාද මෙහිදී මෙම වැඩසහටහන සාර්ථක කරගැනීමෙහිලා මහගු සහායක් ලබාදුන් අතර  පීඩාවට පත් ජනතාවගේ ජනජීවිතය යථා තත්ත්වයට පත්කිරීමෙහිලා පැෆ්රල් සංවිධානයේ එම මැදිහත්වීම ප්‍රදේශයේ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයාගේද ඇගයීමට ලක්විය.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks