Breaking News
** ඡන්ද විමසීම අවසන්                     **Voting Ends in Parliamentary Elections                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     **THE “COVID-19 PANDEMIC” IS USED FOR ELECTION PROPAGANDA BY CANDIDATES                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

දකුණු පළාත් ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධන පුහුණු වැඩමුළුව සාර්ථකව අවසන්

25 May, 2016

2016 වසරේ ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනයට අදාල තවත් පුහුණු වැඩමුළුවක් ඊයේ (24) මාතරදී පැවැත්වින.

දකුණු පළාත් රාජ්‍ය හා සිවිල් සංවිධාන නියෝජිතයින් වෙනුවෙන් මෙම පුහුණු වැඩමුලුව පැවැත්වුණු අතර ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ද ඊට සහභාගීවීම කැපීපෙනුනි.

පැෆ්රල් සංවිධානය නියෝජනය කරමින් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාද ජාතික සම්බන්ධීකාරක සුජීව ගයනාත් මහත්වරුන්ද සහභාගීවූ අතර මේ යටතේ පැවැත්වෙන ඌව පළාත් වැඩසටහන හෙට (26) වන දින බදුල්ලේදී පැවැත්වීමට නියමිතය.


ඡායාරූපය උපුටාගැනීම
Matara Hotnews
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks