Breaking News
** ඡන්ද විමසීම අවසන්                     **Voting Ends in Parliamentary Elections                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     **THE “COVID-19 PANDEMIC” IS USED FOR ELECTION PROPAGANDA BY CANDIDATES                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මාර්තු 12 ව්‍යාපාරයේ සහන සේවා වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික්කයේ

20 May, 2016

පැෆ්රල් සංවිධානය හා මාර්තු 12 ව්‍යාපාරය දියත්ක කරනු ලබන සහන යාත්‍රා වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික්කය තුළ හෙට දිනයේදී දියත් කිරීමට නියමිතය.

කෑගල්ල අරනායක ප්‍රදේශයේ නායයෑම්වලින් පීඩාවට පත්ව සිටින ජනතාව වෙත මෙම සහන යාත්‍රා වැඩසටහන ඔස්සේ භාණ්ඩ බෙදාදීමට නියමිත අතර අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් මේ වන විටත් කොළඹ 06 පිහිටා ඇති මාර්තු 12 ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලය වෙත ලැබී ඇත.

 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks