Breaking News
** ඡන්ද විමසීම අවසන්                     **Voting Ends in Parliamentary Elections                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     **THE “COVID-19 PANDEMIC” IS USED FOR ELECTION PROPAGANDA BY CANDIDATES                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනයට අදාල වැඩමුලුවක්

10 May, 2016

වාර්ෂික ඡන්දහිමි නාමලේඛන සංශෝධනය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩමුලුවක් අද (10) පැෆ්රල් සංවිධානය විසින් පවත්වනු ලැබීය.


කොළඹදී පැවැත්වුණු මෙම වැඩමුලුවේදී දැනුවත් කිරීමේ කාර්යය සඳහා ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ නීති හා විමර්ශන අංශයේ අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම් මොහොමඩ් මහතා සහභාගීවූ අතර ඡන්ද හිමි නාමලේඛන සංශෝධනය කිරීම සම්බන්ධයෙන් පූර්ණ දැනුවත් කිරීමක් එහිදී සිදුකරනු ලැබීය.

මෙම වැඩමුලුව සඳහා පැෆ්රල් සංවිධානයේ සාමාජිකයින්ට අමතරව අධ්‍යක්ෂ මණ්ඩල නියෝජිතයින් කිහිපදෙනෙකුද සහභාගීවූ අතර TISL, CAFFE, CMEV, PALTRA, CPA, MDL ආදී නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයින් පිරිසක්ද සහභාගීවී සිටීම කැපීපෙනුනි.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks