Breaking News
** ඡන්ද විමසීම අවසන්                     **Voting Ends in Parliamentary Elections                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     **THE “COVID-19 PANDEMIC” IS USED FOR ELECTION PROPAGANDA BY CANDIDATES                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

නිරීක්ෂණ සංවිධාන මැතිවරණ කොමිසමෙන් සාකච්ඡාවට කාලයක් ඉල්ලයි

20 April, 2016

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම දිගින් දිගටම පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්ම ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටුකරගැනීම සඳහාද අයහපත් බලපෑමක් සිදුකරන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.

පැෆ්රල් ඇතුළු නිරීක්ෂණ සංවිධාන 5 ක එකතුවෙන් මැතිවරණ කොමිසම වෙත යවා ඇති ලිපියක් මගින් ඉල්ලා ඇත්තේ පළාත් පාලන මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සිය සංවිධානවලට ඉඩප්‍රස්ථාව සලසා දෙන ලෙසයි.

මැතිවරණය පැවැත්වීම දිගින් දිගටම ප්‍රමාදවීම සඳහා බලපාන්නාවූ ගැටලු හැකි ඉක්මණින් නිරාකරණය කරගත යුතුව ඇති බවත් ඒ සඳහා සාධනීය බලපෑමක් මැතිවරණ කොමිසමට කල හැකි බවට තමන් විශ්වාස කරන බවයි එම නිරීක්ෂණ සංවිධාන පෙන්වාදී ඇත්තේ.
 
 
 
 
 
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks