Breaking News
** ඡන්ද විමසීම අවසන්                     **Voting Ends in Parliamentary Elections                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     **THE “COVID-19 PANDEMIC” IS USED FOR ELECTION PROPAGANDA BY CANDIDATES                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මැතිවරණ පැමිණිලි වෙනුවෙන් එස්.එම්.එස් අංකයක්

15 August, 2015

කෙසේ වෙතත් ඡන්ද පොල නියෝජිතයින් හා ගණන් කිරීමේ නියෝජිතයින් දැනුවත් කිරීමේ සාකච්ඡා මැතිවරණ මහලේකම් කාර්යාලය දැනුවත් කිරීමෙන් අනතුරුව තවදුරටත් පැවැත්විය හැකි බවයි මැතිවරණ මහලේකම් කාර්යාලය පෙන්වාදෙන්නේ.

එමෙන්ම මධ්‍යම රාත‍්‍රියෙන් පසු කිසියම් දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට පවත්වාගෙන යාමට අවසර ලැබෙන්නේ දිස්ත‍්‍රික්කයක් සඳහා එක් කාර්යාලයක් පමණක් වන අතර ඊට අමතරව සෑම අපේක්ෂකයෙකුටම තමන් තරග කරන දිස්ත‍්‍රික්කයෙහි එක් කාර්යාලයක් පවත්වාගෙන යා හැකියි. කෙසේ වෙතත් එම කාර්යාලවල ද කටවුට් ප‍්‍රදර්ශනය කිරීමට අවස්ථාව හිමිනොවන බවයි මැතිවරණ මහලේකම් කාර්යාලය පෙන්වාදෙන්නේ.

මේ අතර මහමැතිවරණයට අදාළව පැමිණිලි භාරගැනීම සඳහා මැතිවරණ මහලේකම් කාර්යාලය විසින් එස්.එම්.එස්. අංකයක් විවෘත කර තිබෙනවා. මෙම එස්.එම්.එස්. අංකය වන්නේ 2343 යි.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks