Breaking News
** ඡන්ද විමසීම අවසන්                     **Voting Ends in Parliamentary Elections                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     **THE “COVID-19 PANDEMIC” IS USED FOR ELECTION PROPAGANDA BY CANDIDATES                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

15 සිට 17 දක්වා ප්‍රචාරක කටයුතු තහනම්

13 August, 2015

අනිද්දා (15) සිට මැතිවරණය පැවැත්වෙන 17 දා දක්වා ප්‍රචාරක කටයුතු සිදුකිරීම තහනම් බව මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචිමාර්ග සදහන් කරයි.

අද (13) හා හෙට (14) දිනවල මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකිරීමද රාත්‍රී 10 දක්වා පමණක් සීමාකර ඇති අතර එම දින දෙකෙහිදී ගෙන්ගෙට යාම සිදුකල හැක්කේද රාත්‍රී 8 දක්වා පමණක් බවයි.

එමෙන්ම රාත්‍රී 10 දක්වා මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකල හැක්කේද ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විධිමත් අවසරයක් ලබාගැනීමෙන් අනතුරුව බවයි එම ආරංචිමාර්ග පෙන්වාදෙන්නේ.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks