Breaking News
** ඡන්ද විමසීම අවසන්                     **Voting Ends in Parliamentary Elections                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     **THE “COVID-19 PANDEMIC” IS USED FOR ELECTION PROPAGANDA BY CANDIDATES                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මැතිවරණ කොමසාරිස්ගේ උපදෙස් පිළිනොපැද්දොත් නඩු

12 August, 2015

මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් නොපිළිපදිමින් මැතිවරණ රාජකාරී සහ වගකීම් පැහැරහරින රජයේ සේවකයින්ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බව මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙවර මහා මැතිවරණය වෙනුවෙන් පරිපාලන සේවයේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් 150000 ක් පමණ අනුයුක්ත කර සිටිති.

මැතිවරණ මහලේකම් කාර්යාලයේ ආරංචිමාර්ග උපුටා දක්වමින් මාධ්‍යය වාර්තාකොට ඇත්තේ මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් නොපිළිගන්නා රාජ්‍ය නිලධාරීන්ට අවුරුදු 3 ක සිරදඬුවමක් හෝ රුපියල් ලක්ෂයක දඩයක් නියම කල හැකි බවයි.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks