Breaking News
** ඡන්ද විමසීම අවසන්                     **Voting Ends in Parliamentary Elections                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     **THE “COVID-19 PANDEMIC” IS USED FOR ELECTION PROPAGANDA BY CANDIDATES                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අද සිට

30 July, 2015

අගෝස්තු 17 වෙනිදා පැවැත්වීමට නියමිත මහා මැතිවරණයට අදාල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අද (30) දින සිට ආරම්භ කිරීමට නියමිත බව තැපැල් දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

එම දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග අනුව මාධ්‍යය වාර්තාකොට ඇත්තේ ඒ අනුව අද දිනයේ සිට එළඹෙන අගෝස්තු 10 වනදා දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමට නියමිත බවයි.

මේ අතර මේ වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 14 ක් පමණ මුද්‍රණය කර අවසන් කර ඇති බවට රජයේ මුද්‍රණාල ආරංචිමාර්ග සඳහන් කරන අතර තවත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 2 ක් පමණ මුද්‍රණය කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks