Breaking News
** ඡන්ද විමසීම අවසන්                     **Voting Ends in Parliamentary Elections                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     **THE “COVID-19 PANDEMIC” IS USED FOR ELECTION PROPAGANDA BY CANDIDATES                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

නිල ඡන්ද පත්‍රිකා මිලියන 10 ක් මුද්‍රණය කර අවසන්

27 July, 2015

එළඹෙන මහා මැතිවරණය වෙනුවෙන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 10 ක් පමණ මුද්‍රණය කර අවසන් ඇති බව රජයේ මුද්‍රණාල ආරංචිමාර්ග පවසයි.

රජයේ මුද්‍රණාලයාධිපති ගාමිණී ෆොන්සේකා මහතා උපුටාදක්වමින් මාධ්‍යය වාර්තාකොට ඇත්තේ ඒ අනුව අද  (27) දිනයේදී දිස්ත්‍රික් 7 කට අදාල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබාදීමට කටයුතු කරන බවයි.

එමෙන්ම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුත්ත අවසන් කිරීමට තවත් දින 6 ක පමණ කාලයක් ගතවනු ඇති බවට එම මාධ්‍යය වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙයි.

 

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks