Breaking News
** ඡන්ද විමසීම අවසන්                     **Voting Ends in Parliamentary Elections                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     **THE “COVID-19 PANDEMIC” IS USED FOR ELECTION PROPAGANDA BY CANDIDATES                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

සම්පත්දායකයින් වෙනුවෙන් වන පුහුණුව සාර්ථකව අවසන්

26 July, 2015

මැතිවරණ නිරීක්ෂණයේ නියැලෙන 15000 ක් පමණ වන පැෆ්රල් සංවිධානයේ නිරීක්ෂකයින් හට පුහුණුව ලබාදෙන සම්පත්දායකයින් වෙනුවෙන් වන පුහුණු වැඩමුලුවක් පසුගිය 23 වනදා කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වින.

පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම පුහුණු වැඩමුලුව සඳහා නීරක්ෂකයින් පුහුණු කරවනු ලබන නීතීඥයින් ඇතුළු විද්වත් වෘත්තිකයින් රැසක් සහභාගීව සිටියහ.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් පැෆ්රල් සංවිධානය වසර 27 ක් මුලුල්ලේ සිදුකරගෙන යනු ලබන මෙහෙවර ඉදිරියට ගෙනයාමට අදාලව මෙහිදී විවිධ වැඩසටහන් සංවිධානය කර තිබූ අතර සම්පත්දායකයින්ද මහත් උනන්දුවකින් එම වැඩසටහන සඳහා එක්ව සිටියහ.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks