Breaking News
** ඡන්ද විමසීම අවසන්                     **Voting Ends in Parliamentary Elections                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     **THE “COVID-19 PANDEMIC” IS USED FOR ELECTION PROPAGANDA BY CANDIDATES                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

දිගම ඡන්ද පත්‍රිකාව මඩකලපුවට

19 July, 2015

මෙවර  මහා මැතිවරණය වෙනුවෙන් වන දිගම ඡන්ද පත්‍රිකාව මඩකලපුව දිස්ත්‍රික්කයේ ඡන්ද පත්‍රිකාව බව මැතිවරණ මහලේකම්  කාර්යාල ආරංචිමාර්ග පෙන්වාදෙයි.


මඩකලපුව දිස්ත්‍රික්කයේ ඡන්ද පත්‍රිකාව අඟල් 27 ක් 28 ක් පමණ විය හැකි බවට පැවසෙන අතර මඩකලපුව දිස්ත්‍රික්කයට දේශපාලන පක්ෂ 16 ක් හා ස්වාධීන කණ්ඩායම් 30 ක් තරඟවදින අතර දෙවන දිගම ඡන්ද පත්‍රිකාව කොළඹ දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකාව බවත් මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචිමාර්ග පෙන්වාදෙයි.

මේ අතර ලබන 29 වනදා වන විට අදාල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑල වෙත බාරදීමට නියමිත බවට වාර්තාවන අතර එම ආරංචිමාර්ග පෙන්වාදෙයි.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks