Breaking News
** ඡන්ද විමසීම අවසන්                     **Voting Ends in Parliamentary Elections                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     **THE “COVID-19 PANDEMIC” IS USED FOR ELECTION PROPAGANDA BY CANDIDATES                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මැතිවරණය ආරම්භයේදීම පක්ෂ ආධාරකරුවන් නීතිය අතට ගැනීම බරපතල තත්ත්වයක්

17 July, 2015

මැතිවරණයක් ආරම්භයේදීම දේශපාලන පක්ෂ හෝ ඔවුන්ගේ ආධාරකරුවන් නීතිය අතට ගෙන කටයුතු කිරීමට උත්සාහ කිරීම බරපතල තත්ත්වයක් බව පැෆ්රල් සංවිධානය පවසයි.


විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් අද (17) පොලිස්පතිවරයා වෙත යොමුකොට ඇති ලිපියක් මගින් පෙන්වාදී ඇත්තේ කලවානේදී පසුගියදා 150 ක පමණ පිරිසක් පොලීසිය හා මතභේදකාරී තත්ත්වයක් ඇතිකරගැනීමෙන් පසු පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගත්තා සේම අයුතු ජනරාශිය, සැකකරු මුදාගැනීම හා එයට නායකත්වය දුන් පිරිස් සම්බන්ධයෙන්ද කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

එමෙන්ම මෙවැනි තත්ත්වයන් ආරම්භයේදීම වලක්වාගැනීමෙන් ඉදිරියේදී පුරවැසියන් නීතිය අතට ගැනීමේ තත්ත්වයන් වලක්වාගත හැකි බවත් පැෆ්රල් විධායක අධ්‍යක්ෂකවරයා සිය ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks