Breaking News
** ඡන්ද විමසීම අවසන්                     **Voting Ends in Parliamentary Elections                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     **THE “COVID-19 PANDEMIC” IS USED FOR ELECTION PROPAGANDA BY CANDIDATES                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මැතිවරණ ඉතිහාසයේ දූෂිතම මැතිවරණය ඌවයි - ජවිපෙ

16 September, 2014

මැතිවරණ ඉතිහාසයේ දූෂිතම මැතිවරණය ඌවයි - ජවිපෙ

 

ඌව පළාත් සභා මැතිවරණය තුළ ආණ්ඩුව සිදුකරන භීෂණකාරී ක්‍රියා නිසා මැතිවරණ ඉතිහාසයේ දූෂිතම මැතිවරණය බවට ඌව පළාත් සභා මැතිවරණය ඉතිහාසගත වන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

ඌව පළාත් සභා මැතිවරණය පළාත් සභා මැතිවරණයක් වුවත්, එය ඉතිහාසයේ රාජ්‍ය නිලධාරීන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදාගත්, වැඩිම මැතිවරණ නීති උල්ලංඝනය කළ සහ රාජ්‍ය සම්පත් වැඩිම ප්‍රමාණයක් යොදාගෙන විපක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලවලට පහරදුන් මැතිවරණයක් බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks