ඌව පළාත් සභා මැතිවරණයට අදාළ සියලුම ප්‍රචාරක පුවරු හා සැරසිලි අද (17දා) මධ්‍යම රාත්‍රී 12.00 ට ඉවත් කරගන්නා ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සියලුම අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියි.
Source - ada.lk/article/29368/%E0%B6%8C%E0%B7%80-%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A-%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94-%E0%B6%85%E0%B6%AF-%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-12%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A-