Home Presidential Election Monitoring 2015 › Breaking News
Breaking News
15 July, 2021
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පැෆ්රල් සංවිධානය සිය යෝජනා ලබාදීම ඊයේ (14) දින සිදුකෙරින.
Read Now »
06 June, 2018
පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් සමාලෝචනය කිරීම වෙනුවෙන් වන සිවිල් සමාජ කමිටුව අද නිල වශයෙන් මැතිවරණ කොමිෂන් සභාව සමගින් සාකච්ඡා කිරීමට නියමිතය.
Read Now »
05 June, 2018
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල ප්‍රාදේශීය සභාව සඳහා තරඟ වැදී ජයගත් අපේක්ෂකයෙකු විසින් සිදුකල මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියකට අදාල නඩුව අද මොණරාගල පළාත්බද මහාධිකරණයේදී වි
Read Now »
14 May, 2018
පසුගිය පළාත් පාලන ඡන්ද විමසීම කොට්ඨාශ ක‍්‍රමයට පැවැත්වීම වියදම් සීමා කිරීමට යහපත්සේ බලපායි යන විශ්වාසය අප තුළ පැවතියද සමහර අපේක්ෂකයන් මිලියන ගණනක මුදල් මැතිවරණ ව්‍යාපාරය සඳහා යොදවමින්
Read Now »
26 April, 2018
වර්තමාන මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ ඊට සම්බන්ධ පාර්ශවයන් අතර සංවාදයක් බත්තරමුල්ල වෝටර්ස් එජ් හීදී පැවැත්වින.
Read Now »
02 March, 2018
තනි දේශපාලන පක්ෂය බහුතරය ලබා නොගැනීම හේතුවෙන් දුර්වල ආයතන ව්‍යුහයක් ඇතිවීම මෙවර මැතිවරණ ප්‍රතිඵලයෙන් පැහැදිලිව පෙනීයන බව පැෆ්රල් සංවිධානය පවසයි.
Read Now »
24 January, 2018
පැෆ්රල් සංවිධානය නමින් ව්‍යාජ ලිපි ශීර්ෂ භාවිත කරමින් දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් අපහසුතාවයට පත්කිරීම වැළැක්වීම
Read Now »