Home Presidential Election Monitoring 2015 › Breaking News
Breaking News
02 April, 2021
නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් මහජන අදහස් ලබා ගැනීමේ විද්වත් කමිටුවට දීප ව්‍යප්තව කරන ලද සාකච්ඡා මාලාවකින් අනතුරුව සකස් කර ගන්නා ලද යෝජනාවලිය 2020 දෙසැම්බර් 30 වන දින පැෆ්රල් සංවිධානය
Read Now »
02 June, 2015
පැෆ්රල් සංවිධාන හා සිවිල් සංවිධාන එක්ව එළිදක්වන ලද මාර්තු 12 ප්‍රකාශනය පසුගියදා මල්වතු අස්ගිරි නාහිමිවරුන් ඇතුළු ආගමික නායකයින් වෙත පිළිගන්වනු ලැබූහ.
Read Now »
26 May, 2015
පැෆ්රල් සංවිධානය හා සිවිල් සංවිධානවල සහයෝගයෙන් එළිදැක්වුණු මාර්තු 12 ප්‍රකාශනය වෙනුවෙන් මහජන එක්සත් පෙරමුණ ඊයේ (25) අත්සන් තැබීය.
Read Now »
20 May, 2015
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාල වැඩමුළුවක් අද (20) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී පැවැත්වින.
Read Now »
15 May, 2015
පළාත් පාලන ආයතන 234 ක නිල කාලය අද (15) මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමට නියමිතය.
Read Now »
14 May, 2015
නව මැතිවරණය ක්‍රමයක් ඇතිකිරීම වෙනුවෙන් සකස්කල කෙටුම්පතට අනුමැතිය ලබාදීම කැබිනට් මණ්ඩලය විසින් සතියකින් කල්දමා ඇති බව වාර්තාවේ.
Read Now »
13 May, 2015
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාල පනත් කෙටුම්පත අද (13) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත්කොට සම්මත කරගැනීමට නියමිත බව වාර්තාවේ.
Read Now »