Home Presidential Election Monitoring 2015 › Breaking News
Breaking News
02 April, 2021
නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් මහජන අදහස් ලබා ගැනීමේ විද්වත් කමිටුවට දීප ව්‍යප්තව කරන ලද සාකච්ඡා මාලාවකින් අනතුරුව සකස් කර ගන්නා ලද යෝජනාවලිය 2020 දෙසැම්බර් 30 වන දින පැෆ්රල් සංවිධානය
Read Now »
27 January, 2016
මාර්තු 12 ව්‍යාපාරය හා තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් ඊයේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වින.
Read Now »
25 January, 2016
විගණනය කරන ලද සිය ගිණුම් වාර්තා මෙම මස 29 වනදාට ප්‍රථම තමන් වෙත ලබාදෙන ලෙස මැතිවරණ කොමිසම විසින් සියලුම පිළිගත් දේශපාලන පක්ෂ වෙත දැනුම්දී ඇති බව වාර්තාවේ.
Read Now »
20 January, 2016
The Supreme Court yesterday called for the Auditor General's report pertaining to distribution of "Sil Redi" during the 2015 Presidential election campaign and directed the Attorney General to submit the concerned report in Court on or before March
Read Now »
18 January, 2016
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම අද (18) සිට ආරම්භ විය.
Read Now »
14 January, 2016
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් ජනතාවගේ අදහස් ලබාගැනීම එළඹෙන 18 වන දින පෙ.ව 9.30 ට කොළඹ විසුම්පායේ පිහිටා ඇති විශේෂ කාර්යාලයේදී ආරම්භ කිරීමට නියමිත බව වාර්තාවේ.
Read Now »
12 January, 2016
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම වෙනුවෙන් ජනතාවගේ අදහස් ලබාගැනීම ලබන 18 වනදා සිට ආරම්භ කිරීමට නියමිත බව වාර්තාවේ.
Read Now »