Home Presidential Election Monitoring 2015 › Breaking News
Breaking News
02 April, 2021
නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් මහජන අදහස් ලබා ගැනීමේ විද්වත් කමිටුවට දීප ව්‍යප්තව කරන ලද සාකච්ඡා මාලාවකින් අනතුරුව සකස් කර ගන්නා ලද යෝජනාවලිය 2020 දෙසැම්බර් 30 වන දින පැෆ්රල් සංවිධානය
Read Now »
06 October, 2016
සාමය සදහා වූ ජාත්‍යන්තර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීම කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (6) පාර්ලිමේන්තුවේදී සිදු විය.
Read Now »
03 October, 2016
ඡන්ද හිමි නාමලේඛන ලියාපදිංචි ක්‍රමවේදයේ පවතින අඩුපාඩු නිසා පුරවැසියෙකුට වයස අවුරුදු 18 සම්පූර්ණ වුවත් ඡන්දය ලබා දීමට නොහැකි ලෙස පැවති තත්ත්වයට විසඳුමක් ලෙස පරිපූරක ලැයිස්තුවක් හඳුන්වාද
Read Now »
26 September, 2016
පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ කොට්ඨාස සීමා නිර්ණ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර තිබුණද පනතේ පවතින නෛතික ගැටලු නිසා මැතිවරණය පැවැත්වීම මාර්තු මාසය දක්වා කල් යන බව ජාතික පුවත්පතක් අද (26) වාර්
Read Now »
17 September, 2016
සුඛෝපභෝගී නිවාසවල සහ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණවල ජීවත් වන ජනතාවගේ තොරතුරු ඡන්ද හිමි නාම ලේඛනයට එක්කර ගැනීම අපහසු වී ඇතැයි මැතිවරණ කොමිසම පවසන බව මාධ්‍යය වාර්තා පෙන්වාදෙයි.
Read Now »
06 September, 2016
මැතිවරණලවලදී අපේක්ෂකයින් සිදුකරනු ලබන අසීමිත වියදම් සීමාකල යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය සිය ප්
Read Now »
02 September, 2016
මැතිවරණ සංශෝධනය පිළිබඳ යෝජනා ලබා ගැනීමේ සංවාදයක් ඊයේ (01) මාතර සර්වෝදය ආයතනයේදී පැවැත්වින.
Read Now »