Home Presidential Election Monitoring 2015 › Breaking News
Breaking News
02 April, 2021
නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් මහජන අදහස් ලබා ගැනීමේ විද්වත් කමිටුවට දීප ව්‍යප්තව කරන ලද සාකච්ඡා මාලාවකින් අනතුරුව සකස් කර ගන්නා ලද යෝජනාවලිය 2020 දෙසැම්බර් 30 වන දින පැෆ්රල් සංවිධානය
Read Now »
02 March, 2017
March 12 Movement for clean politics held a media discussion yesterday (01st) at Renuka City Hotel, to brief and get the support of the state and the private media for the island wide campaign of 25 days.
Read Now »
27 February, 2017
මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කරන පිරිසුදු දේශපාලනයක් සඳහා පුරවැසි මෙහෙයුම වැඩසටහන් මාලාව සම්බන්ධයෙන් වන පූර්ව දැනුවත් කිරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතී.
Read Now »
15 February, 2017
කොට්ඨාශ සීමානිර්ණ අභියාචනා කමිටු වාර්තාව එළඹෙන සිකුරාදා දිනය වන විට ගැසට් කිරීමට රජයේ මුද්‍රණාලය වෙත බාරදෙන බවට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා මාධ්‍යය වෙත පවසා ඇත.
Read Now »
09 February, 2017
මාර්තු 12 ව්‍යාපාරය විසින් එළඹෙන පළාත් පාලන මැතිවරණයට සමගාමීව සංවිධානය කරනු ලබන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනේ පූර්ව සංවිධාන කටයුතු මේ වන විට සාර්ථකව දියත් කෙරෙමින් ඇත.
Read Now »
30 January, 2017
පළාත් පාලන මැතිවරණය කල්දැමීමට අදාලව පැෆ්රල් සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකොට ඇති පෙත්සම අද (30) යළිත් සලකා බලනු ලැබීය.
Read Now »
25 January, 2017
එළඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් මාර්තු 12 ව්‍යාපාරය විසින් දියත් කිරීමට නියමිත ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් වන මාධ්‍යය හමුවක් අද (25) කොළඹදී පැවැත්වින.
Read Now »