Home Presidential Election Monitoring 2015 › Breaking News
Breaking News
02 April, 2021
නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් මහජන අදහස් ලබා ගැනීමේ විද්වත් කමිටුවට දීප ව්‍යප්තව කරන ලද සාකච්ඡා මාලාවකින් අනතුරුව සකස් කර ගන්නා ලද යෝජනාවලිය 2020 දෙසැම්බර් 30 වන දින පැෆ්රල් සංවිධානය
Read Now »
30 November, 2017
පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්වීමත් සමග පැෆ්රල් සංවිධානය වෙත පළමු පැමිණිල්ල අද (30) වාර්තාවිය.
Read Now »
27 November, 2017
පළාත් පාලන ආයතන 93ක් වෙනුවෙන් මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් වන නාම යෝජනා කැඳවීමේ නිවේදනය අද(27) දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් නිකුත් කල බව මැතිවරණ කොමිසම පවසයි.
Read Now »
23 November, 2017
අශෝක පීරිස් කොමිසම විසින් සීමානිර්ණයන් වෙනස් නොකෙරුණු පළාත් පාලන ආයතනයන්හි මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සමගින් සාකච්ඡා කල බව විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි
Read Now »
21 November, 2017
වසර දෙකක කාලයකට වඩා වැඩි කාලයක් පළාත් පාලන මැතිවරණය ප්‍රමාදවීම සම්බන්ධයෙන් වගකිවයුත්තේ පැවති ආණ්ඩුවද පවතින ආණ්ඩුවද යන්න සම්බන්ධයෙන් තර්ක කිරීම ඵලක් නොවන බව පැෆ්රල් සංවිධානය පවසයි.
Read Now »
17 November, 2017
පළාත් පාලන සීමානිර්ණ ගැසට්පතට විරුද්ධව ගොනුකර ඇති පෙත්සම විභාගයට ගැනීමට අදාල තීන්දුව එළඹෙන 22 වනදා ප්‍රකාශයට පත්කර බව අභියාචනාධිකරණය ඊයේ (16) දැනුම් දුන්නේය.
Read Now »
09 November, 2017
19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් වෙනත් රටක පුරවැසිභාවය සහිත පුරවැසියන්ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නොහැකි බව නීතියෙන් සම්මත විය.
Read Now »