Breaking News
** We are excited to announce that our PAFFREL Team has moved to a new location in Kirulapana                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home Events Event Detaill

NIC Mobile Facilitation Service /ජාතික හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවාව

07 June, 2013
Jaffna District/ යාපනය දිස්ත්රිoක්කය

 NIC Mobile Facilitation Service – Jaffna District

With the collaboration of Department of Registration of Persons, PAFFREL is holding a mobile facilitation service on 07th June 2013 from 9.00 am onwards at Walikamam West (Chankanai) Predeshiya Sabha , Arali South Community Service Building.

PAFFREL plans to provide NID photographs and Stamps free of charge to the voters who are coming to the mobile service.

ජාතික හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවාව - යාපනය දිස්ත්‍රික්කය

පැෆ්රල් සංවිධානය හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ජාතික හැඳුනුම්පත් ලබාදීම ස‍ඳහා යාපනය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරනු ලබන  ජංගම සේවාව 2013.06.07 වන දින පෙ.. 9.00 සිට  වලිකාමම් බටහිර (චංකානෙයි)   ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ  අරාලි දකුණ විවිධ සේවා ගොඩනැගිල්ලේදී  පැවත්වීමට කටයුතු ‍සූදානම් කොට ඇත.

මෙහිදී ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා පැමිණෙන පුද්ගලයින්ට ඡායාරෑප හා මුද්දර නොමිලයේ ලබාදීමට ද පැෆ්රල් සංවිධානය විධිවිධාන යොදා ඇත. 



PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place, Pamankada Rd,
Colombo 00600,
Tel: 94 11 2514441/ 2 Fax: 94 11 2514443 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks