Breaking News
**මන්ත්‍රීවරුන්ගේ පුරවැසිභාවය සෙවීමට පැෆ්රල් වෙතින් තොරතුරු දැනගැනීමේ අයදුම්පත්‍රයක්                      **මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව සොයාබැලීමට පැෆ්රල් තීරණය කරයි                     **මාර්තු 12 ව්‍යාපාරයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනේ පූර්ව සංවිධාන කටයුතු සාර්ථකව                      ** සීමානිර්ණ ගැටලු නොමැති පළාත් පාලන ආයතන මසක් ඇතුළත ගැසට් කරනවා - පැෆ්රල් පෙත්සම හමුවේ අමාත්‍යාං                     **සීමානිර්ණ අභියාචන කමිටු වාර්තාව බාරදෙයි                     **PAFFREL writes to the Commissioner of Elections                     **සීමානිර්ණ කමිටුවේ වාර්තාව බාරගැනීම තවත් ප්‍රමාදවෙයි                     **ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ගරු කරන්න - පැෆ්රල් සංවිධානය කියයි                     **නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් ගාල්ලෙන් අදහස් රැසක්                     ** නව මැතිවරණ ක්‍රමයකට අදාල අදහස් ලබාගැනීමේ සංවාදමාලාව සාර්ථකව ඉදිරියට                      **සීමානිර්ණ ගැටලු නොමැති පළාත් පාලන ආයතනවල මැතිවරණය පවත්වන්නැයි කොමිසමත් ඉල්ලයි                     **සීමා නීර්ණයේ ගැටලු රහිත පළාත් පාලන ආයතන ගැසට් කිරීමට කටයුතු කරන්න - පැෆ්රල් ඉල්ලයි                      
Home Events Event Detaill

NIC Mobile Facilitation Service /ජාතික හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවාව

03 June, 2013
Jaffna District/ යාපනය දිස්ත්රිoක්කය

 ජාතික හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවාව - යාපනය දිස්ත්‍රික්කය

පැෆ්රල් සංවිධානය හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ජාතික හැඳුනුම්පත් ලබාදීම ස‍ඳහා යාපනය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරනු ලබන  ජංගම සේවාව 2013.06.06 වන දින පෙ.ව. 9.00 සිට  වලිකාමම් බටහිර (චංකානෙයි)   ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ  වලිකාමම් බටහිර (චංකානෙයි) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී  පැවත්වීමට කටයුතු ‍සූදානම් කොට ඇත.

මෙහිදී ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා පැමිණෙන පුද්ගලයින්ට ඡායාරෑප හා මුද්දර නොමිලයේ ලබාදීමට ද පැෆ්රල් සංවිධානය විධිවිධාන යොදා ඇත.

NIC Mobile Facilitation Service – Jaffna District

With the collaboration of Department of Registration of Persons, PAFFREL is holding a mobile facilitation service on 06th June 2013 from 9.00 am onwards at Walikamam West (Chankanei) Predeshiya Sabha , Chankanei Pradeshiya Sabha Office.

PAFFREL plans to provide NID photographs and Stamps free of charge to the voters who are coming to the mobile service.

 



PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
12/3, Robert Terrace,Robert Gunawardana Mawatha,
Colombo 6, Sri Lanka.
Tel: 94 11 2514441/ 2 Fax: 94 11 2514443 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks