Breaking News
** We are excited to announce that our PAFFREL Team has moved to a new location in Kirulapana                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home Events Event Detaill

පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත පිළිබඳ සංවාදය

28 May, 2013
කොළඹ

 පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත පිළිබඳ  සංවාදය

පළාත් පාලන මැතිවරණ සංශෝධන පනතට අනුව සීමා නීර්ණය කිරිමේ කටයුතු මේ වන විටත් ආරම්භ වී ඇති අතර මෙම පනතෙහි තවදුරටත් සංශෝධනය විය යුතු, වෙනස් කළ යුතු, අලුතින් ඇතුලත් කළ යුතු කරුණු පිළිබඳව රජයේ නිලධරයන් සහ දේශපාලනඥයින්  සමග ගැඹුරින් සාකච්ඡා කර අදාළ බලධාරීන් වෙත ඒවා යොමු කිරීමේ දෙවන වැඩසටහන 2013.05.28 දින පෙ.ව. 9.30 සිට ප.ව.3.00 දක්වා ‍අංක 328, ගාලුපාර, ‍කොළඹ 03 හි පිහිටි රේණුකා හෝටලයේදී පැවැත්වීමට පැෆ්රල් සංවිධානය විසින් කටයුතු යොදා ඇත. 



PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place, Pamankada Rd,
Colombo 00600,
Tel: 94 11 2514441/ 2 Fax: 94 11 2514443 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks