Breaking News
**මැතිවරණ සංශෝධන පිළිබඳ යෝජනා ලබාගැනීමේ සංවාද මාලාව සාර්ථකව ඉදිරියට                     **PAFFREL joins the anti corruption march                     **මාර්තු 12 ව්‍යාපාරයේ නියෝජිතයින් හා කතානායකවරයා අතර හමුවක්                     

All News li

Featured News

news

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි පැෆ්රල් ඉල්ලයි

සීමානිර්ණය කිරීමේදී ගැටලු පැනනැගී නොමැති බහුතර පළාත් පාලන ආයතනවල මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස පැෆ්රල් සංවිධානය ඉල්ලා සිටියි.
11 February, 2016   

news

මැතිවරණ සංශෝධන වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අදහස් ලබාදෙයි

මැතිවරණ සංශෝධන පිළිබද යෝජනා ලබාගැනීමේ සංවාද මාලාවේ තවත් අදියරක් අද පැවැත්වින.
10 February, 2016   

news

මැතිවරණ සංශෝධන පිළිබඳ යෝජනා ලබාගැනීමේ සංවාද මාලාව සාර්ථකව ඉදිරියට

පැෆ්රල් සංවිධානය විසින් ආරම්භකොට ඇති මැතිවරණ සංශෝධන පිළිබඳ යෝජනා ලබාගැනීමේ සංවාද මාලාව මේ වන විට සාර්ථකව දිවයින පුරා දියත් කෙරෙමින් පවතී.
05 February, 2016   

news

මාර්තු 12 ව්‍යාපාරය හා තරුණ මන්ත්‍රීවරුන් අතර හමුවක්

මාර්තු 12 ව්‍යාපාරය හා තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් ඊයේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වින.
27 January, 2016   

news

2015 පක්ෂවල ගිණුම් වාර්තා 29 ට පෙර කොමිසමෙන් ඉල්ලයි

විගණනය කරන ලද සිය ගිණුම් වාර්තා මෙම මස 29 වනදාට ප්‍රථම තමන් වෙත ලබාදෙන ලෙස මැතිවරණ කොමිසම විසින් සියලුම පිළිගත් දේශපාලන පක්ෂ වෙත දැනුම්දී ඇති බව වාර්තාවේ.
25 January, 2016   

map

All Eventsli

Event / Election Calendar

v Click to view event

l
How you can support
ANFREL